About this event

“සුනිල ගී සිසිලස” – සංගීතමය චිකිත්සාවක්…
විශාරද සුනිල් එදිරිසිංහයන්ගේ සුනිල හඬින් පිරිපුන් ගීතයෙන්ද අමන්ද්‍යා උත්පලීගේ භාවපූර්ණ සහය ගායනයෙන්ද කැලුම් ශ්‍රීමාල්ගේ කථනයෙන්ද හැඩව සුසිල් අමරසිංහ සංගීතවේදියානන් ප්රමුඛ වාද්‍ය වෘන්දයේ වැයුමෙන් හැඩගන්වා දිගහැරෙන…
සතුට දුක තරණය කරන ජීවිතයට අත්බේතක් වන් සංගීත චිකිත්සාවේ සුවයෙන් ඔබේ ගත සිත නිවාලන සංගීතමය සන්ධ්‍යාවක් විඳගන්නට එක්වන්න,…
අගෝස්තු 30 වනදා මියුසියස් විද්‍යාලයීය ශ්රවණාගාරයට…





























